මම ගැන

5/10/2011

යු ටියුබ් ඩව්න්ලෝඩර් (YouTube Downloader) ගැන ටිකක් බලමුද???

යු ටියුබ් වලින් ඩව්න්ලෝඩ් කරගත්ත විඩියෝ 1ක් කට් කරල එඩිට් කරන්නේ කොහොමද කියල බලමුද??
ඒකට ලේසිම විදියක් තමයි යු ටියුබ් ඩව්න්ලෝඩර් (YouTube Downloader) කියන සොෆ්ට්වෙයාර් එක. මේ තියෙන්නෙ සොෆ්ට්වෙයාර් එකේ ඉන්ටර්ෆේස් එක.

අපි කරන්න යන්නේ ‍යු ටියුබ් වලින් ඩව්න්ලෝඩ් කරගත්ත විඩියෝ 1ක් කට් කරන 1 නිසා Convert video (Previously downloaded) from file  කියන ඔප්ෂන් 1 සිලෙක්ට් කරන්න. ඊට පස්සේ Enter videoURL කියල තියෙන තැන තියෙන ෆෝල්ඩර් 1 උඩ ක්ලික් කලාම ඔයාල කට් කරන්න යන විඩියෝ 1 සේව් කරල තියෙන තැනින් විඩියෝ 1 සිලෙක්ට් කරගන්න පුළුවන්.
දැන් අපිට ඔනේ කරන විඩියෝ 1 යු ටියුබ් ඩවුන්ලෝඩර් සොෆ්ට්වෙයාර් 1 දා ගත්තනෙ. දැන් Ok කියන බට්න් 1 ප්‍රෙස් කරන්න. එතකොට එනව විඩියෝ එකේ quality එඩිට් කරන්න පුලුවන් ඩයලොග් බොක්ස් 1ක්. ඒක පාවිච්චි කරල විඩියො එකෙ quality 1 Low Medium Optimal High කියල සිලෙක්ට් කරන්න. අපි විඩියො 1 කට් කරන්න යන නිසා Cut video කියන 1 ටික් 1 දාගන්න ඔනේ. විඩියො එකෙ volume 1 control කරන්නත් පුලුවන්.  ඊට පස්සෙ විඩියො එකෙ අපිට ඔනෙ කොටස පටන් ගන්න තැනයි අවසන් වෙන්න ඔනෙ තැනයි ඔරිජිනල් විඩියො එකෙ කොතනද කියල Start time කියන තැනයි End time කියන තැනයි ටයිප් කරනවා. අන්තිමට ඔක්කොම එඩිටින් වැඩ ඉවර කලම Ok කියන බට්න් 1 ප්‍රෙස් කරන්න.

විඩියො ෆයිල් එකෙ conversion ප්‍රොසෙස් 1 ට්ක වෙලවක් ගත වෙනවා. අන්තිමට වැඩේ ඉවර වුනාම Conversion of video file successful කියල මැසේජ් බොක්ස් 1ක් එනවා.
වැඩිය අමාරුවක් නැතුවම වැඩේ කර ගන්න පුළුවන් නේද??

No comments:

Post a Comment