මම ගැන

5/10/2011

වෙසක් ආසිරි !!!!!!!!!

අනිත්‍ය ලොවට පසක් කර - ලෝ දනන් නිවනට යොමු කල
සම්බුදු බුදුපියන් සිහිකර - සමරමු මෙත් සිතින් උතුම් තෙමගුල

පින්බර වෙසක් මංගල්‍යයක් මෙත් සිතින් සමරමු !!!


දෙවු ලොව සිටන් ආවලු මනු ලොකයට
පිපුනෙ මහ රැයේ අන් මල් නිදි කලට
පුදනෙමු මේ කුසුම සම්බුදු හිමි නමට
යොමු වුන නිසා අපෙ සිත් ඒ මහ පිනට


අඳුරෙහි හැසිරෙන්නෙකු හට ආලෝකය සැනසිල්ලක් වන්න සේම
ධර්මයෙහි හැසිරෙන්නෑකු සියලු ලෝ වැසියනට සැනසිල්ලක් වන්නෙමය

No comments:

Post a Comment