මම ගැන

9/28/2012

mobile phone එකෙ සිංහල fonts පෙන්නන්නෙ නැද්ද

Opera Mini browser එක use කරල ඔයලගෙ mobile phone එකෙ සිංහල  fonts පෙන්නන්නෙ නැති ප්‍රශ්නෙට උත්තරයක් හොයගන්න පුළුවන්. විශේෂයෙන් Sony Ericsson mobile phones වලට තමා මේ ප්‍රශ්නෙ තියෙන්නේ. Opera Mini browser එක mobile phone එකට install කලාට විතරක්ම මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයගන්න අමාරුයි. මෙන්න ඒකට විසඳුමක්.


  1. Opera Mini  download කරලා mobile phone එකට install කරන්න.
  2. Opera Mini browser එකේ URL 1 type කරන තැනට ගිහින් opera:config කියලා type කරන්න.
  3. දැන් ඔයාලට Opera Mini browser එකේ user-settings edit කරන්න පුළුවන් window 1ක් open වෙයි.
  4. ඒ window  එකේ පහලම තියෙන Use bitmap fonts for complex scripts කියන තැන No කියලා select වෙලා  තියෙන එක Yes කියලා change කරන්න.
  5. අන්තිමට save කරලා  Opera Mini browser එක use කරලා mobile phone එකෙන් බලාගන්න බැරිව තිබුණ සිංහල fonts ටික බලාගන්න. :) :) :)

7/31/2012

සඵල වූ සිහිනය - වෙන්වීම

පාසලෙ සිට තිබුණ සිහිනයකි සරසවිය
වුණ සතුට අපමණය එය සැබෑ වූ ඒ දිනය
සිහින තව එක්වුණා නංවන්න ජීවිතය
රැකියාව එහි එකය පිළිගන්න සමාජය

ඊ හිසක වේගයෙන්  ගෙවී ගොස් කාලයත්
හදවතේ රඳවමින් සොඳුරු වු මතකයත්
හමුවීම ළඟින් එන වෙන්වීමෙ කඩ ඉමත්
ලං වෙලා සරසවියෙ සිවු වසක නිමාවත්

ආ දිනේ සිට දින ගැන්නමුත් ආපසු යන්න
මේ තරම් ඉක්මනින් සිතුවෙ නෑ හැර යන්න
සති මාස ගතවෙලා නොසිතු ලෙස කිසිම දින
නොදැනීම ළංවෙලා හැරයන්න ඕන දින

දුක දැනෙනමුත් හිතට කඳුළු කැට සිර කරන්
හැම සිතට සතුට දෙන සිනා කැන් පෙන්වමින්
සිතේ සිර කරන් සිටි සිහින කල එළි කරන්
පිටව යමු හෙට දිනේ සරසවියේ උණුහුමෙන්

සුභ සිහින සඵල වී පිරෙත්වා හිත් තුටින්
මුවඟ හසරැල්ල නොමැකේවා කිසි ලෙසින්
මිතුරුදම් රැඳේවා කවදටත් අදම මෙන්
සමුගන්න පෙර පතමි ඔබට ආයුබෝවන්!!!

1/21/2012

If I Can Say No for Xamzzzzzz


Stress, go with tension
Find a far location
And have a good vacation 
For a long duration 
With no sensation
As I don’t want to mention 
Even your attention 
In this rush occasion
Time isn’t for temptation
Coz no more time for allocation
It's reserve for examination