- Opera Mini download කරලා mobile phone එකට install කරන්න.
- Opera Mini browser එකේ URL 1 type කරන තැනට ගිහින් opera:config කියලා type කරන්න.
- දැන් ඔයාලට Opera Mini browser එකේ user-settings edit කරන්න පුළුවන් window 1ක් open වෙයි.
- ඒ window එකේ පහලම තියෙන Use bitmap fonts for complex scripts කියන තැන No කියලා select වෙලා තියෙන එක Yes කියලා change කරන්න.
- අන්තිමට save කරලා Opera Mini browser එක use කරලා mobile phone එකෙන් බලාගන්න බැරිව තිබුණ සිංහල fonts ටික බලාගන්න. :) :) :)
හිතට නැගෙන කොන්දේසි විරහිත සිතුවිලි වචනයකට පෙරලීමට ගත් පුංචි උත්සහයක්...
9/28/2012
mobile phone එකෙ සිංහල fonts පෙන්නන්නෙ නැද්ද
Opera Mini browser එක use කරල ඔයලගෙ mobile phone එකෙ සිංහල fonts පෙන්නන්නෙ නැති ප්‍රශ්නෙට උත්තරයක් හොයගන්න පුළුවන්. විශේෂයෙන් Sony Ericsson mobile phones වලට තමා මේ ප්‍රශ්නෙ තියෙන්නේ. Opera Mini browser එක mobile phone එකට install කලාට විතරක්ම මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයගන්න අමාරුයි. මෙන්න ඒකට විසඳුමක්.
Subscribe to:
Posts (Atom)