මම ගැන

5/14/2011

Firefox(Add-ons) use කරලා video 1k download කරගමුද????

අපි බලමුද වෙබ් සයිට් 1 තියෙන වීඩියෝ 1ක් ලේසියෙන්ම  ඩව්න්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා.
ඒකට අපි use කරන්නෙ අපි වෙබ් ඇක්සෙස් කරන්න use කරන බ්රවුසර් 1කමයි. අපි ගොඩක් දෙනෙක් use කරන ෆයර්ෆොක්ස්(firefox) use කරල මේ වැඩේ කරගමුකෝ.
ෆයර්ෆොක්ස් වින්ඩෝ එකෙ Menu Bar එකෙ  තියෙනවනෙ ටූල්ස්(Tools) කියන ඔප්ෂන් 1ක්. අන්න ඒක සිලෙක්ට් කරන්නකො. ඊට පස්සෙ එන menu ලිස්ට් එකෙ  ඇඩ්-ඔන්ස්(Add-ons) කියන ඔප්ෂන් 1 ක්ලික් කරන්න. එතකොට එනවා වින්ඩෝ 1ක්. ගෙට් ඇඩ් -ඔන්ස්(Get Add-ons) කියන ටැබ් එකෙ download helper  කියල search කරන්න. ඊට පස්සෙ එන ලිස්ට් එකෙන් ඔයල suitable ඇඩ් -ඔන්ස්(Add-ons) 1ක් (Video DownloadHelper)  සිලෙක්ට් කරල Add to Firefox කියන බට්න් 1 ප්‍රෙස් කරන්න. ඊට පස්සෙ එන වින්ඩෝ එකෙ තියෙන ඉන්ස්ටෝල්(install) කියන බට්න් 1 press කරන්න. දැන් firefox වින්ඩෝ  එකෙ අලුත් tool bar 1ක් add වෙලා තියෙනව Video Downloader කියල.
දැන් ඔය කැමති සයිට් 1 තියෙන වීඩියො ෆයිල් 1ක් search කරන්න firefox වලින්. එතකොට Save Video කියන තැනින් වීඩියො ෆයිල් 1 ලේසියෙන්ම  ඩව්න්ලෝඩ්  කරගන්න පුලුවන්.

No comments:

Post a Comment