මම ගැන

Showing posts with label Tech Hints. Show all posts
Showing posts with label Tech Hints. Show all posts

9/28/2012

mobile phone එකෙ සිංහල fonts පෙන්නන්නෙ නැද්ද

Opera Mini browser එක use කරල ඔයලගෙ mobile phone එකෙ සිංහල  fonts පෙන්නන්නෙ නැති ප්‍රශ්නෙට උත්තරයක් හොයගන්න පුළුවන්. විශේෂයෙන් Sony Ericsson mobile phones වලට තමා මේ ප්‍රශ්නෙ තියෙන්නේ. Opera Mini browser එක mobile phone එකට install කලාට විතරක්ම මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයගන්න අමාරුයි. මෙන්න ඒකට විසඳුමක්.


  1. Opera Mini  download කරලා mobile phone එකට install කරන්න.
  2. Opera Mini browser එකේ URL 1 type කරන තැනට ගිහින් opera:config කියලා type කරන්න.
  3. දැන් ඔයාලට Opera Mini browser එකේ user-settings edit කරන්න පුළුවන් window 1ක් open වෙයි.
  4. ඒ window  එකේ පහලම තියෙන Use bitmap fonts for complex scripts කියන තැන No කියලා select වෙලා  තියෙන එක Yes කියලා change කරන්න.
  5. අන්තිමට save කරලා  Opera Mini browser එක use කරලා mobile phone එකෙන් බලාගන්න බැරිව තිබුණ සිංහල fonts ටික බලාගන්න. :) :) :)

12/09/2011

Freecorder ගැන කතා කරමුද?

Freecorder කියන්නෙ internet use කරල videos බලන ඒවා save කර ගන්න එහෙමත් නැත්තම් ඒවා download කර ගන්න මහන්සි වෙන අයට හොඳ free software 1ක්. Online ඔයාල බලන video එකක් හරි audio එකක් හරි ඒ වෙලවෙම ඔයාලගෙ PC එකට save කරගන්න පුලුවන් කමක් මේ software එකට තියෙනවා. ඒ නිසා video download කර ගන්න වෙනම කාලයක් යොදවන්න ඕනෙ නෑ. ඔයාල online බලපු video එක අයෙමත් බලන්න ඔනෙ නම් පහතින් පෙන්නලා තියෙන විදියට තියෙන Freecorder interface එකෙන් play button 1 click කරන්න. Save කර ගන්න නම් save button 1 click කරන්න. ඊට පස්සෙ audio හරි video හරි විදියට save කර ගන්න.




මේ window එක ගන්න පුලුවන් ඔයල Freecorder instal කලාම ඔයලගෙ browser එකෙ මේ විදියට එන tool bar එකෙ ලකුණු කරලා තියෙන සේයා පටයක සලකුණ click කලාම (Video History Tool - Save recently played videoa to your PC).  Windows වලට support කරන මේ software එක IE browser එකෙ view වුනාට Firefox වල play කරන video 1ක් වුනත් save කරගන්න බව අත්දැකීමෙන්ම කියන්න පුළුවන්.


100% ක්ම free softaware 1ක් වෙන මේක Freecorder කියල Google search කලාම download කරගන්න links හොයා ගන්න පුලුවන්.

5/14/2011

Firefox(Add-ons) use කරලා video 1k download කරගමුද????

අපි බලමුද වෙබ් සයිට් 1 තියෙන වීඩියෝ 1ක් ලේසියෙන්ම  ඩව්න්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා.
ඒකට අපි use කරන්නෙ අපි වෙබ් ඇක්සෙස් කරන්න use කරන බ්රවුසර් 1කමයි. අපි ගොඩක් දෙනෙක් use කරන ෆයර්ෆොක්ස්(firefox) use කරල මේ වැඩේ කරගමුකෝ.
ෆයර්ෆොක්ස් වින්ඩෝ එකෙ Menu Bar එකෙ  තියෙනවනෙ ටූල්ස්(Tools) කියන ඔප්ෂන් 1ක්. අන්න ඒක සිලෙක්ට් කරන්නකො. ඊට පස්සෙ එන menu ලිස්ට් එකෙ  ඇඩ්-ඔන්ස්(Add-ons) කියන ඔප්ෂන් 1 ක්ලික් කරන්න. එතකොට එනවා වින්ඩෝ 1ක්. ගෙට් ඇඩ් -ඔන්ස්(Get Add-ons) කියන ටැබ් එකෙ download helper  කියල search කරන්න. ඊට පස්සෙ එන ලිස්ට් එකෙන් ඔයල suitable ඇඩ් -ඔන්ස්(Add-ons) 1ක් (Video DownloadHelper)  සිලෙක්ට් කරල Add to Firefox කියන බට්න් 1 ප්‍රෙස් කරන්න. ඊට පස්සෙ එන වින්ඩෝ එකෙ තියෙන ඉන්ස්ටෝල්(install) කියන බට්න් 1 press කරන්න. දැන් firefox වින්ඩෝ  එකෙ අලුත් tool bar 1ක් add වෙලා තියෙනව Video Downloader කියල.
දැන් ඔය කැමති සයිට් 1 තියෙන වීඩියො ෆයිල් 1ක් search කරන්න firefox වලින්. එතකොට Save Video කියන තැනින් වීඩියො ෆයිල් 1 ලේසියෙන්ම  ඩව්න්ලෝඩ්  කරගන්න පුලුවන්.

5/10/2011

යු ටියුබ් ඩව්න්ලෝඩර් (YouTube Downloader) ගැන ටිකක් බලමුද???

යු ටියුබ් වලින් ඩව්න්ලෝඩ් කරගත්ත විඩියෝ 1ක් කට් කරල එඩිට් කරන්නේ කොහොමද කියල බලමුද??
ඒකට ලේසිම විදියක් තමයි යු ටියුබ් ඩව්න්ලෝඩර් (YouTube Downloader) කියන සොෆ්ට්වෙයාර් එක. මේ තියෙන්නෙ සොෆ්ට්වෙයාර් එකේ ඉන්ටර්ෆේස් එක.

අපි කරන්න යන්නේ ‍යු ටියුබ් වලින් ඩව්න්ලෝඩ් කරගත්ත විඩියෝ 1ක් කට් කරන 1 නිසා Convert video (Previously downloaded) from file  කියන ඔප්ෂන් 1 සිලෙක්ට් කරන්න. ඊට පස්සේ Enter videoURL කියල තියෙන තැන තියෙන ෆෝල්ඩර් 1 උඩ ක්ලික් කලාම ඔයාල කට් කරන්න යන විඩියෝ 1 සේව් කරල තියෙන තැනින් විඩියෝ 1 සිලෙක්ට් කරගන්න පුළුවන්.
දැන් අපිට ඔනේ කරන විඩියෝ 1 යු ටියුබ් ඩවුන්ලෝඩර් සොෆ්ට්වෙයාර් 1 දා ගත්තනෙ. දැන් Ok කියන බට්න් 1 ප්‍රෙස් කරන්න. එතකොට එනව විඩියෝ එකේ quality එඩිට් කරන්න පුලුවන් ඩයලොග් බොක්ස් 1ක්. ඒක පාවිච්චි කරල විඩියො එකෙ quality 1 Low Medium Optimal High කියල සිලෙක්ට් කරන්න. අපි විඩියො 1 කට් කරන්න යන නිසා Cut video කියන 1 ටික් 1 දාගන්න ඔනේ. විඩියො එකෙ volume 1 control කරන්නත් පුලුවන්.  ඊට පස්සෙ විඩියො එකෙ අපිට ඔනෙ කොටස පටන් ගන්න තැනයි අවසන් වෙන්න ඔනෙ තැනයි ඔරිජිනල් විඩියො එකෙ කොතනද කියල Start time කියන තැනයි End time කියන තැනයි ටයිප් කරනවා. අන්තිමට ඔක්කොම එඩිටින් වැඩ ඉවර කලම Ok කියන බට්න් 1 ප්‍රෙස් කරන්න.

විඩියො ෆයිල් එකෙ conversion ප්‍රොසෙස් 1 ට්ක වෙලවක් ගත වෙනවා. අන්තිමට වැඩේ ඉවර වුනාම Conversion of video file successful කියල මැසේජ් බොක්ස් 1ක් එනවා.
වැඩිය අමාරුවක් නැතුවම වැඩේ කර ගන්න පුළුවන් නේද??